Tuesday, February 10, 2026
Homeදේශපාලන'අරගලයේ ජනතා පුස්තකාලය' අරගල භූමියෙන් ඉවත් වේ

‘අරගලයේ ජනතා පුස්තකාලය’ අරගල භූමියෙන් ඉවත් වේ

ගාලුමුවදොර අරගල භූමියෙන් පුස්තකාලය හා පාසල ඉවත්කර ගැනීමට එහි සංවිධානකයින් කටයුතු කර තිබෙනවා.

අද (05) සවස 5.00 ට පෙර උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස පොලීසිය දැනුම්දුන් අතර ඒ අනුවයි ඔවුන් මෙය ඉවත් කරගෙන තිබෙන්නේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාගෝගම ජනතා පුස්තකාල කණ්ඩායම සඳහන් කරන්නේ, ‘ගෝඨාගෝගම’ ජනතා පුස්තකාලය ‘අරගලයේ ජනතා පුස්තකාලය’ ලෙස නම් කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments