Friday, January 23, 2026
Homeදේශපාලනආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය ගැසට් කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය ගැසට් කෙරේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය හිමි වුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments