Friday, January 23, 2026
Homeදේශපාලනඇදිරි නීතිය නීති විරෝධී - නීතිඥ සංගමයෙන් නිවේදනයක් (video)

ඇදිරි නීතිය නීති විරෝධී – නීතිඥ සංගමයෙන් නිවේදනයක් (video)

අද දින වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය නීති විරෝධී බවට නිතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

පොලිස් ආඥා පනතේ ඇඳිරි නීතිය පැනවීමට ප්‍රතිපාදන නොමැති බවත්, එබැවින් රජය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය ‘නීති විරෝධී සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

හෙට දිනයේ රටපුරා ජනයා කොළඹ ප්‍රදේශයට ගොස් අරගලයක් දියත් කිරීමට සූදානම්ව සිටි අතර අද දිනයේ බස්නාහිර පළාතේ පළාතේ ප්‍රදේශ කිහිපයකට අදාළව පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඉදිරිපත් කළ නිවේදනය පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments