Friday, December 12, 2025
Homeදේශීයඉන්දන පිරවුම්හලක් අසල ආමි-පොලිස් ගැටෙයි (video)

ඉන්දන පිරවුම්හලක් අසල ආමි-පොලිස් ගැටෙයි (video)

වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයකු සහ පොලිස් නිලධාරියෙකු අතර බහින්බස්වීමක් ඇතිව තිබේ.

අනතුරුව යුද හමුදා ලුතිනන්වරයා පොලිස් නිලධාරීවරයා අතර ගැටුම නිර්මාණය වී තිබේ.

යුද හමුදා ලුතිනන්වරයාගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා මේ වනවිට වරකාපොළ රෝහලට ඇතුලත් කර ඇති අතර මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන්වරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පහරදීම සිදුකල යුදහමුදා ලුතිතන් වරයා අද වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments