Homeසියලුම පුවත්ඉරාන–අමෙරිකානු උණුසුම මැද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ඉරාන–අමෙරිකානු උණුසුම මැද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ඉරානයට එරෙහිව යළිත් ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානම් වන බවට පළවන වාර්තා හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 3.1%කින් ඉහළ ගොස් මේ වනවිට අමෙරිකානු ඩොලර් 112.20ක් ලෙස සටහන් වී ඇත.එමෙන්ම, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ද 2.79%කින් ඉහළ ගොස් ඩොලර් 99.86ක් දක්වා වැඩි වී තිබේ.ඉරානය සහ අමෙරිකාව අතර පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති වෙළෙඳපොළ තුළ අවිනිශ්චිතතාව ඉහළ යාම මෙම මිල ඉහළ යාමට බලපා ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments