ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆාන් සහ දකුණු ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අතරතුර ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
තවද ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 1,200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.
මියගිය පිරිස අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනී ඇතුළු උසස් නිලධාරීන් කිහිපදෙනෙකුද සිටින බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉරානයේ ස්ථාන තුනකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

