Tuesday, March 3, 2026
Homeවිදේශීයඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානියෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානියෙක් මරුට

ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ මාණ්ඩලික ප්‍රධානී අලි තබ්තබෙයි ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබේ.

ඊශ්‍රායල හමුදා හඳුනාගත් ඉලක්කයක් වෙත එල්ල කළ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ප්‍රහාරය නිසා වාහන සහ ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදු වී ඇති බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments