Friday, November 14, 2025
Homeවිදේශීයඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක්වෙයි

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක්වෙයි

ඊශ්‍රායලයේ ටෙල්අවිව් ජෆා ප්‍රදේශයේ දී ගාල්ල බටපොල ප්‍රදේශයේ 38 හැවිරිදි ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ රාත්‍රී, තීව්‍ර ආයුධයකින් පහරදී ඔහු මියගිය බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මාස දෙකකට පෙර එරට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව සඳහන් වේ.

ඊශ්‍රායල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ කර ඇති අතර, තානාපතිවරයා සඳහන් කළේ මෙම සිද්ධිය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ බව යැයිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments