Friday, April 10, 2026
Homeසියලුම පුවත්උත්සව කෑම මිල 15%කින් ඉහළට

උත්සව කෑම මිල 15%කින් ඉහළට

ඉන්ධන අර්බුදය සහ වැට් බද්ද හේතුවෙන් උත්සව කෑම වට්ටෝරු ගාස්තු අද සිට 15% – 20% අතර ඉහළ යන බව සංගමය පවසයි.
දැනට ඇණවුම් කර ඇති කෑම සඳහාද 10%ක මිල වැඩි කිරීමක් ක්‍රියාත්මක කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments