Friday, April 10, 2026
Homeසියලුම පුවත්උත්සව සමයට PHI විශේෂ මෙහෙයුම්

උත්සව සමයට PHI විශේෂ මෙහෙයුම්

උත්සව සමය නිමිත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් දිවයින පුරා විශේෂ පරීක්ෂා ආරම්භ කරලා.
මෙයට නිලධාරීන් 2,000ක් පමණ සම්බන්ධ වෙලා තියෙනවා.
 පරීක්ෂා වෙන්නේ:
හෝටල් සහ ආහාර අලෙවි ස්ථාන
රස කැවිළි, කේක්, බිස්කට් වර්ග
ආහාර ලේබල් සහ සුරක්ෂිතභාවය
⚖️ නීතිමය ක්‍රියාමාර්ග:
නීති උල්ලංඝනය කරන වෙළෙන්දන්ට නඩු, දඩ සහ සිරදඬුවම් දක්වා ගන්න පුළුවන්
 ජනතාවට කියන්නේ:
ගැටලුවක් තියෙන ආහාර දේවල් දකින්නෙ නම් ළඟම PHI කෙනාට දැනුම් දෙන්න 

RELATED ARTICLES

Most Popular

Recent Comments