Friday, January 23, 2026
Homeදේශීයඑන්නතක් විෂවීමෙන් තවත් මරණයක් ?

එන්නතක් විෂවීමෙන් තවත් මරණයක් ?

කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියක් ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව මරණයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

‘ කෝ ඇමොක්සි ක්ලේව්’ නැමැති එන්නත ලබාදීමෙන් පසුව මෙලෙස වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බවත් මීට පෙරද මෙම ඖෂධය හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments