Wednesday, February 11, 2026
Homeක්‍රීඩාඔස්ට්‍රේලියාවෙන් අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවෙන් අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අයර්ලන්තයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.

ඒ අනුව ජය සඳහා අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක් හිමිවිය.

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් මාකස් ස්ටොයිනිස් පන්දු 29කින් ලකුණු 45ක් ලබාගත් අතර ජොෂ් ඉංලිෂ් සහ මැට් රෙන්ෂෝව් ලකුණු 37 බැගින් රැස් කළහ. අයර්ලන්තය වෙනුවෙන් මාක් ඒඩර් ලකුණු 22කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments