Saturday, December 20, 2025
Homeදේශපාලනඖෂධ සමාගමේ ජී.එම්. මුහුදට පැනලා?

ඖෂධ සමාගමේ ජී.එම්. මුහුදට පැනලා?

මහරගම ප්‍රදේහයේ ප්‍රසිද්ධ ඖෂධ සමාගමක සාමාන්‍යාධිකාරිවරයකු බව කියන දෙදරුපියකු මොරටුව එගොඩඋයනේ දි අද දහවල් මුහුදට පැන සිය දිවි නසා ගෙන ඇතැයි එගොඩඋයන පොලිසිය කියයි.

මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් තුසිත කුමාර නමැති 53 හැවිරිදි දෙදරු පියකු මෙසේ මියගොස් ඇත.

ඔහුගේ සිරුරක් විජිත මාවතට ගොඩගසා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිඳ සහ දරු දෙදෙනාට බෙදී යන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර ලිපියක්ද ලියා ඇතැයි පොලිසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments