Saturday, February 14, 2026
Homeදේශීයකදුකරයට මහ වැසි ඇදහැලේ

කදුකරයට මහ වැසි ඇදහැලේ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් (08) දින පස්වරුවේ කැළණි ගගේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වි ඇත.

ගිනිගත්හේන , ලක්ෂපාන , පොල්පිටිය සහ කිතුල්ගල යන ප්‍රදේශවලට (08) දින පස්වරු 2 සිට  විනාඩි 20 පමණ කාලයක් අධික වර්ෂාව පතිත වු බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ

RELATED ARTICLES

Most Popular

Recent Comments