Monday, March 30, 2026
Homeසියලුම පුවත්කාග් දූපත අත්පත් කරගැනීමේ හැකියාව ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයක්

කාග් දූපත අත්පත් කරගැනීමේ හැකියාව ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයක්

ඉරානයේ තෙල් ලබාගැනීමට සහ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කරගැනීමට අමෙරිකාවට හැකියාව ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානයේ තෙල් ලබා ගැනීම තමන්ට වැදගත් බවත් ඒ පිළිබඳව විවේචනය කරන අය පිළිබඳවද විවේචනාත්මක අදහස් දක්වමින්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments