Sunday, February 15, 2026
Homeක්‍රීඩාකුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාවක්

කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාවක්

කුසල් මෙන්ඩිස් එක්දින පිටියේ සිය තුන්වන ශතයකය රැස්කිරීමට සමත්විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දැක්වීය.

පන්දු 65කදී ගොඩනැගූ කුසල් මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගයදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස එය ඉතිහාසයට එක්විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments