Thursday, November 13, 2025
Homeදේශීයකෙහෙළියට එරෙහි නඩුව දෙසැම්බර් 09ට කල්දමයි

කෙහෙළියට එරෙහි නඩුව දෙසැම්බර් 09ට කල්දමයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 09 වනදාට කල් දැමීය.

නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ විභාගයට ගත් අතර, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය මුදල් කළමනාකරුවකුගෙන් සාක්ෂි ලබාගන්නා ලදී.

මෙම නඩුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි චෝදනාව වනුයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථන බිල රු.240,000ක් රාජ්‍ය අරමුදලෙන් ගෙවා රජයට හානියක් සිදු කළ බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments