යාපනය චෙම්මිණිපාර ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 4.8ක් සමඟ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුව සිදු කර ඇති අතර, සැකකරු අද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කේරල ගංජා සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

