Thursday, November 13, 2025
Homeදේශීයකොටහේන වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මරුට

කොටහේන වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මරුට

කොළඹ, කොටහේන ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

කොළඹ, කොටහේන 16 වැනි පටුමගේ දී ඊයේ (07) රාත්‍රියේ මෙම වෙඩි තැබිම සිදු කර තිබුණි

RELATED ARTICLES

Most Popular

Recent Comments