Tuesday, January 27, 2026
Homeවිදේශීයකොලොම්බියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

කොලොම්බියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් ගමන් කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සඳහන් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 37 දෙනෙකු ගමන් කරමින් සිටි බවත්, එය අඩි 262ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවත් වැඩිදුර වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments