අද (07) උදෑසන 9.53ට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අත්හිටුවා ඇත.
මෙම තීරණය, අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළේ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් ගෙන ඇත.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.