Tuesday, March 3, 2026
Homeදේශීයකොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය වසා දැමී තිබූ අතර, ඊයේ (03) පස්වරුවේ එක් මංතීරුවක් විවෘත කරමින් ගමනාගමනය සීමිත අයුරින් සිදුකිරීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පමණක් වාහන ගමනාගමනයට මෙම මාර්ගය භාවිත කළ හැකි බවද අධිකාරිය සදහන් කලේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments