Friday, December 12, 2025
Homeදේශීයකොළඹ–පුත්තලම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කඩිනමින් සිදුකෙරේ

කොළඹ–පුත්තලම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කඩිනමින් සිදුකෙරේ

අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ කොළඹ–පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාඔය සහ නාත්තන්ඩිය අතර ප්‍රදේශය කඩිනමින් ප්‍රතිසංස්කරණයට භාජනවමින් පවති ඇත.

වලහපිටිය උප දුම්රිය ස්ථානයට ආසන්නව කිලෝමීටර් භාගයක් පමණ දිගින් පැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි කොටස ජල පහරින් දැඩිව හානි වූ අතර, එය වහාම පිළිසකර කිරීමේ කටයුතු ද සක්‍රියව සිදු වෙමින් ඇත.

මෙම කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණයෙන්, හලාවත–බෝලවත්ත දුම්රිය නඩත්තු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments