Friday, January 23, 2026
Homeදේශීයකොළඹ වරාය නගරයට තවත් විශාල ආයෝජනයක්

කොළඹ වරාය නගරයට තවත් විශාල ආයෝජනයක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්ව චීනයේ බීජිං නගරයේදී සුවිශේෂී එකඟතාවයකට පැමිණ තිබේ.

එම එකඟතාවය අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ සංවර්ධනය ඩොලර් බිලියන 1.565ක ආයෝජනයකින් කඩිනම් කිරීමට නියමිතය.

ඒ යටතේ මරීනා ව්‍යාපෘතියක්, හෝටලයක්, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව කොළඹ වරාය නගරය නිවේදනය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments