අලුත් අවුරුදු නිවාඩුව සමඟ ජනතාව විශාල වශයෙන් ගම්බිම් බලා පිටත්ව යාම හේතුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත අද (11) අලුයම සිට මහජන ගැටලු තත්වයක් ඇතිවී තිබේ.
බස්වලට ගොඩවීමට දිගු පෝලිම් දැකිය හැක
අධිවේගී මාර්ග හරහා ගමන් කිරීමට ජනතාව වැඩි වශයෙන් පැමිණි ඇත
ප්‍රමාණවත් බස් රථ යොදවා ඇති නිසා ගමනාගමනය තවමත් කළමනාකරණය වෙමින් පවතී
ගම්බිම් බලා යන ජනතාවෙන් මාකුඹුර පිරී යයි

