ගාල්ල මාවඩවිල ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහරදීමක් සිදුවී දෙදෙනෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ මිත්තණියක් සහ ඇගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයායි.
තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ICU තුළ ප්‍රතිකාර ලබයි.
සැකකරු (35) අත්අඩංගුවට ගෙන ඇති අතර, පවුල් ආරවුලක් මූලික වී ඇති බව පොලීසිය කියයි.
ගාල්ලේ ද්විත්ව ඝාතනයක්

