Homeදේශීයගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි (PHOTOS)

ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි (PHOTOS)

ගාලු මුවදොර වෙරළ තිරයට පිරිමි පුද්ගලයකුගේ නාදුනනන මළසිරුරක් ගොඩ ගසා ඇත.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන තුරු අනාවරණය වි නොමැත.

කොටුව පොලිස් ස්ථානයේ නිළධාරින් මෙම මරණය සම්බන්ධ පරික්ෂණ පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments