Friday, January 23, 2026
Homeදේශපාලනගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මා​ධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments