Thursday, January 15, 2026
Homeඅධ්‍යාපනචීන ප්‍රදාන යටතේ අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන ඇරඹේ.

චීන ප්‍රදාන යටතේ අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන ඇරඹේ.

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන ඊයේ (14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී නිල වශයෙන් ආරම්භ විය.

පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූ අතර, ඩිජිටල් අසමානතාවය අවම කර ළමා ආරක්ෂාව සුරැකෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ගොඩනැඟීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත් සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය යටතේ ක්ලවුඩ් දත්ත මධ්‍යස්ථානයක්, දුරස්ථ ඉගෙනුම් පද්ධතියක් සහ කෘත්‍රිම බුද්ධියෙන් සවිබල ගන්වනු ලබන ස්මාර්ට් පන්ති කාමර 900කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments