Homeදේශපාලනඡන්දෙට මුදල් ඉල්ලා මැකෝගෙන් මුදල් ලේකම්ට ලිපියක්

ඡන්දෙට මුදල් ඉල්ලා මැකෝගෙන් මුදල් ලේකම්ට ලිපියක්

පළාත් පාලන මැතිවරණයේ  වියදම් සඳහා  මුදල් ඉල්ලා  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද හෙටම  ලිපියක් යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ලංකාදීපයට පැවැසීය.

දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

lankadeepa.lk

RELATED ARTICLES

Most Popular

Recent Comments