Friday, January 16, 2026
Homeදේශපාලනජනපති ධුරයේ වැඩ බලන්න දින හතකට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ජනපති ධුරයේ වැඩ බලන්න දින හතකට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (15) දිවුරුම් දී තිබෙනවා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දීයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් වූ නිල ප්‍රකාශය අද (15) පෙරවරුවේ කථානායකවරයා විසින් සිදුකරනු ලැබුවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments