Wednesday, March 4, 2026
Homeදේශීයජනාධිපති අනුර අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති අනුර අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

මෙම ප්‍රකාශය පවතින ආපදා තත්ත්වය හා රැස්වීම් පිළිබඳ රජයේ ඉදිරි කඩිනම් තීන්දු ගැන සම්බන්ධ වන බව අපේක්ෂා කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments