Homeදේශපාලනජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වන දිනය දැනුම් දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වන දිනය දැනුම් දෙයි

ජූලි 13 වැනිදා තමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට දැනුම් දුන් බව කථානායකවරයා පවසයි.

අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments