ජපානයේ විශාලතම දූපත වන Honshu හි නැගෙනහිර වෙරළ ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් සිදුව ඇති බව සඳහන් වේ.
භූකම්පනයෙන් සිදු වූ හානි හෝ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවද වාර්තා වෙයි
ජපානයේ ප්‍රබල භූකම්පනයක්

