Tuesday, March 10, 2026
Homeඅපරාධජල ටැංකියකින් ගිනිඅවියක් සොයාගනී.

ජල ටැංකියකින් ගිනිඅවියක් සොයාගනී.


කෙසෙල්වත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක තිබී විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් සහ පතොරොම් 29ක් සොයාගෙන ඇත.

ගිනිඅවිය එම ස්ථානයට ගෙනවිත් අතහැර දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments