Monday, March 30, 2026
Homeසියලුම පුවත්ජිනීවා මානව හිමිකම් කොමිසමත් චැනල් ෆෝ වීඩියෝව ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරයි!...

ජිනීවා මානව හිමිකම් කොමිසමත් චැනල් ෆෝ වීඩියෝව ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරයි! පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සහාය ඇති ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments