දැනට දිවයින පුරා ඇති ආපදා තත්ත්වය මධ්‍යයේ, ජීවිතාරක්ෂක සහ අතුරු ආධාර කටයුතු සඳහා පොලීසිය විසින් විශේෂ දුරකථන අංකයක් නිකුත් කර ඇත.
පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් යාත්‍රා සමඟ අවදානම් ප්‍රදේශවල ස්ථානගත කර ඇත. අවශ්‍ය විට පහත අංකය අමතා සහාය ලබාගත හැක:
📞 071-8591868 — ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස
(අධ්යක්ෂ — පොලිස් නාවික කොට්ඨාසය)
ජීවිතාරක්ෂක කටයුතු සඳහා විශේෂ දුරකථන අංකයක්

