Saturday, January 24, 2026
Homeදේශීයජුලි 21 සිට රටපුරා ඉන්ධන බෙදාහැරෙන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කෙරේ

ජුලි 21 සිට රටපුරා ඉන්ධන බෙදාහැරෙන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ‌ඉන්ධන බෙදාහැරීම ලබන 21 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ලබන 21 වැනිදා සිට 26 වැනිදා දක්වා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වෙත ඉන්ධන නිකුත් කිරීමෙන් පසුව ඉන්ධන බෙදාහරිනු ලබන්නේ ජාතික ඉන්ධන අවසර පතට අනුව බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ලබන 21 සිට ඉන්ධන ලැබෙන සිපෙට්කෝ ඉන්ධන හල් ලැයිස්තුව පහතින් වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments