Friday, February 13, 2026
Homeසියලුම පුවත්ජෝස් ලිට්ල් මෙරටින් පිටත්ව ගිය හේතුව

ජෝස් ලිට්ල් මෙරටින් පිටත්ව ගිය හේතුව

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු ‍යවන ක්‍රීඩක ජෝස් ලිට්ල් අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, අයර්ලන්ත ජාතික ජෝස් ලිට්ල් අමරිකාව සමඟ ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා කැඳවා තිබීම හේතුවෙන්.

22 හැවිරිදි අයර්ලන්ත ජාතික ජෝස් ලිට්ල් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් තරඟ 03 ක් ක්‍රීඩා කළා.

ඇමෙරිකාවට පැමිණී අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් සිව්දෙනෙක් හා සහාය කාර්ය මණ්ඩලයේ එක් අයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ මේ කැඳවීම සිදුකර තිබෙනවා. 

RELATED ARTICLES

Most Popular

Recent Comments