ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 100 සිට 4%කින් ඉහළ ගොස් ඩොලර් 105.38 දක්වා වැඩි වී ඇත.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඇති අර්බුදය සහ සැපයුම් බාධා පිළිබඳ බිය හේතුවෙන් ආයෝජකයින් අතර අවිශ්වාසය වැඩිවීම මෙම මිල ඉහළ යාමට හේතුව ලෙස පෙන්වා දෙයි.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු තෙල් මිල ඉහළට

