Sunday, November 16, 2025
Homeදේශීයඩබල් කැබ් ගණුදෙනුව සීනි වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක්…--චම්පික...

ඩබල් කැබ් ගණුදෙනුව සීනි වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක්…–චම්පික රණවක

මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා සිය පක්ෂ කාඩරයට ඩබල් කැබ් මිලට ගැනීමට බදු සහන ලබා දීම මගින් සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක් සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

ඩබල් කැබ්වලට සමාන පහසුකම් සහිත මෝටර් රථවලට 200%ක බදු පනවා ඩබල් කැබ් ඉන් නිදහස් කිරීමෙන් විශාල බදු ආදායමක් රටට අහිමි වන බවත් පැවසූ ඔහු සීනි බදු වංචාවට වංචාවට එරෙහිව අධිකරණයට දිව ගිය පිරිසම එය කිරීම කනගාටුවට කරුණක් බවත් පැවසුවේය.

ඔහු ‌පෙන්වා දෙන්නේ හාල් කිලෝවට රු. 65ක ද ලුනු කිලෝවට රු. 40ක ද ඩීසල් පෙට්‍රල් සඳහා රු. 100 සහ 120 බැගින් ද ජනතාවට බදු ගසන අතර පක්ෂය නඩත්තු කිරීම සඳහා ඩබල් කැබ් සඳහා බදු සහන ලබා දී ඇති බවය.

බදු සහන මත කැබ් රථයක් සඳහා රු. ලක්ෂ 400ක පමණ බදු සහනයක් හිමි වන බවත් එසේ නොවන්නට එම රථයක් ලක්ෂ 700ක් පමණ වන බවත් එම කැබ් කිහිපයක් රාජ්‍ය සේවකයන්ට ලබා දී ඉතිරි  කැබ් පක්ෂ කාඩරයට බෙදා දෙනු ඇති බවත්

RELATED ARTICLES

Most Popular

Recent Comments