Friday, January 16, 2026
Homeදේශීයඩොලර්වලට ඉන්ධන නිකුත් කිරීම ඇරඹේ

ඩොලර්වලට ඉන්ධන නිකුත් කිරීම ඇරඹේ

ඇමරිකානු ඩොලර් වලින් ඉන්ධන සඳහා ගෙවීම් සිදුකරන ක‍්‍රමවේදය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා විසින් හඳුන්වා දී තිබේ.

අත්‍යවශ්‍ය සේවාවන් යටතට ගැනෙන ආයතන සදහා සඳහා පමණක් ඉන්ධන මිලදී ගැනීම මෙම ක‍්‍රමය හරහා සිදු කළ හැකිය.

ඒ සදහා අදාල කොන්දේසි හා ලියාපදිංචිය මෙතනින්

RELATED ARTICLES

Most Popular

Recent Comments