Saturday, November 22, 2025
Homeදේශපාලනතංගල්ල නගර සභාවේ මංගල අයවැයත් පරාදයි

තංගල්ල නගර සභාවේ මංගල අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව ඇත.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිවු තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments