ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු 10 දෙනෙකු අද (09) යළි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
වෙරළ ආරක්ෂක කලාපයක අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව මෙම නීති ක්‍රියාමාර්ග ගෙන ඇත.

