Monday, March 30, 2026
Homeදේශීයතැපැල් ගාස්තු අද සිට සංශෝධනය

තැපැල් ගාස්තු අද සිට සංශෝධනය

තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක වන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල් 50 සිට 70 දක්වා ඉහළ දමා ඇති අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 60 ලෙස වෙනස් නොවේ. තැපැල් පතක ගාස්තුව රුපියල් 20 සිට 40 දක්වා ඉහළ දමා ඇත.

කෙසේවෙතත් සාමාන්‍ය පාර්සල් ගාස්තු සහ ශ්‍රී ලංකා පෝස්ට් කුරියර් සේවාව සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments