Thursday, February 12, 2026
Homeවිදේශීයතුර්කි පාර්ලිමේන්තුවේ ගැටුමක්

තුර්කි පාර්ලිමේන්තුවේ ගැටුමක්

තුර්කි රජයේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස අකීන් ගුර්ලෙක් පත්කිරීම සම්බන්ධයෙන් විපක්ෂය පළ කළ විරෝධය හේතුවෙන් එරට පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ගුර්ලෙක් මහතා එම ධුරයේ දිවුරුම්දීමට සූදානම් වීමත් සමඟ විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධතාවයක් පළ කර ඇති අතර, එය ගැටුම්කාරී තත්ත්වයකට පෙරළී තිබේ.

හිටපු ප්‍රධාන අභිචෝදකවරයෙකු වන ගුර්ලෙක් මහතා, ජනාධිපති රෙසිප් එර්දොවාන්ගේ ප්‍රතිවාදීන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගත් බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ලෙස ද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments