Saturday, December 13, 2025
Homeදේශීයතුල්හිරියේ නායයෑමක් – පුද්ගලයින් 21ක් අතුරුදන්

තුල්හිරියේ නායයෑමක් – පුද්ගලයින් 21ක් අතුරුදන්

අයහපත් කාලගුණය හේතුවෙන් වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.
මෙයින් පුද්ගලයින් 21දෙනෙකු අතුරුදන්ව ඇති අතර, වරකාපොළ පොලීසිය සෙවීම් මෙහෙයුම් ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments