අමෙරිකානු ආරක්ෂක අංශ්ය විසින් තම රටට අයත් ඉන්ධන නෞකාවක් බලයෙන් භාරයට ගත් බව වෙනිසියුලානු රජය චෝදනා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, වෙනිසියුලානු තෙල් නැවක් අමෙරිකා ආරක්ෂක අංශය මගින් අල්ලා තිබෙන බව ප්‍රකාශ කිරීමෙන් පසුය මෙම චෝදනාව ඉදිරිපත් කිරීම.
වෙනිසියුලා වෙරළට සම්මූඛ වූ මුහුදු ප්‍රදේශයකදී අදාළ නෞකාව අමෙරිකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ජාත්‍යන්තර ත්‍රස්ත ජාලවලට සහාය වන නීතිවිරෝධී තෙල් ගනුදෙනුකරු කණ්ඩායම්වලට මෙය සම්බන්ධ වන බවත් අමෙරිකාව කියා සිටී.
තෙල් නෞකාවක් අමෙරිකාව විසින් අල්ලාගත් බවට වෙනිසියුලාගේ චෝදනාව

