Thursday, November 13, 2025
Homeදේශීයදකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙක් මරුට

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙක් මරුට

දකුණු කොරියාවේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කළ ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් පුවත් මාර්ග වාර්තා කරයි.

ඊයේ (09) රාත්‍රියේ එම ගොවිපොළේ ජල ටැංකියකින් මියගොස් සිටි පුද්ගලයින් තුනක් හමු වී ඇති අතර, ඔවුන් අතර 50 හැවිරිදි කොරියානු කළමනාකරුට අමතරව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ද සිටි බව පොලිසිය සඳහන් කරයි.

මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ වයස් 20 සහ 30 අතර බවත්, සිදුවීම් සම්බන්ධයෙන් කොරියානු පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments