‘දිට්වා’ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.
තවමත් හඳුනාගත නොහැකි මළසිරුරු කිහිපයක් පවතින බවද ඔහු අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.